පවුල
සංචාරක වීසා
දෙමාපියන්, ඥාතීන් හෝ මිතුරන් දින 90ක් දක්වා ඉතාලියට ආරාධනා කරන්න. ආරාධනා ලිපිය ඇතුළු සියලු ලියකියවිලි අපි සකසමු.
A tourist visa (type C) lets a relative or friend stay in Italy for up to 90 days. The decision is up to the Italian Embassy: a complete and accurate file greatly improves the chances of approval.
We prepare the documents of the person inviting in Italy and tell you exactly what the traveller must present in Sri Lanka.
අපි ඔබ වෙනුවෙන් කරන දේ
- Invitation letter
- Accommodation declaration
- Bank guarantee
- Travel health insurance
- Document checklist for the traveller in Sri Lanka
රැගෙන එන්න අවශ්‍ය ලියකියවිලි
මුල් පිටපත් සහ පිටපත් රැගෙන එන්න. යමක් අඩු නම්, ලබා ගන්නා ආකාරය අපි කියන්නම්.
Host (in Italy)
- Residence permit / card
- Identity card and tax code
- Passport
- Latest tax return (CU or Modello Unico)
- Latest payslip or INPS slip
Traveller
- Passport copy
- Address, phone and occupation in Sri Lanka
- Arrival and departure dates
- Certificates proving the relationship
වෙනත් සේවාවන්
ෆැමිලිආරේ (පවුල් එකතු කිරීම)
ඔබගේ සහකරු, දරුවන් හෝ දෙමාපියන් ඉතාලියට ගෙන්වා ගන්න. ප්රෙෆෙත්තුරා අයදුම්පතේ සිට පළමු සොජෝර්නෝව දක්වා.
වැඩි විස්තරඉතාලි පුරවැසිභාවය
ශ්‍රී ලංකාවෙන් සහතික, පරිවර්තන, සහතික කිරීම සහ online අයදුම්පත. සියල්ල එකම තැනකින්.
වැඩි විස්තරපෙර්මෙස්සෝ / කාර්තා දී සොජෝර්නෝ
අලුත් කිරීම, යාවත්කාලීන කිරීම, කාර්තා සහ දරුවන් ඇතුළත් කිරීම. Online අයදුම් කිරීම, KIT රැගෙන ඒම අවශ්‍ය නැත.
වැඩි විස්තරපළමු උපදේශනය නොමිලේ
මෙම සේවාව ගැන ප්‍රශ්න තිබේද?
අපට ලියන්න හෝ කාර්යාලයට එන්න: පළමු උපදේශනය නොමිලේ.