සියලුම සේවාවන්
ණය සහ මූල්‍ය
ශ්‍රී ලංකා බැංකු ණය
ශ්‍රී ලංකාවේ ඉඩම්, නිවාස, වාහන හෝ ව්‍යාපාර සඳහා ණය, ඉතාලියේ සිටම.
We work with major Sri Lankan banks and financial institutions: you can request financing for purchases in Sri Lanka without leaving Italy. We assess your Italian income documents and present them clearly to the bank.
අපි ඔබ වෙනුවෙන් කරන දේ
- Land purchase
- Buying, building or renovating a house
- Vehicle purchase
- Business loans
රැගෙන එන්න අවශ්‍ය ලියකියවිලි
මුල් පිටපත් සහ පිටපත් රැගෙන එන්න. යමක් අඩු නම්, ලබා ගන්නා ආකාරය අපි කියන්නම්.
From Italy
- Residence permit / card and first permit
- Income documents (payslips or INPS slips, CU)
- Bank statements for the last 3 months
In Sri Lanka – land or house
- Copy of the deed and plan
- Extracts for the last 30 years
- Street Line Certificate
- For building: approved plan and BOQ
In Sri Lanka – vehicle
- Sales certificate
- Vehicle valuation
වෙනත් සේවාවන්
ණය සහ මූල්‍ය
බැංකු ණය සහ මූල්‍ය
පුද්ගලික ණය, CQS ණය, නිවාස ණය සහ ක්‍රෙඩිට් කාඩ්. බැංකුවට සම්පූර්ණ ලිපිගොනුව සකසමු.
වැඩි විස්තරපුරවැසිභාවය
ඉතාලි පුරවැසිභාවය
ශ්‍රී ලංකාවෙන් සහතික, පරිවර්තන, සහතික කිරීම සහ online අයදුම්පත. සියල්ල එකම තැනකින්.
වැඩි විස්තරපවුල
ෆැමිලිආරේ (පවුල් එකතු කිරීම)
ඔබගේ සහකරු, දරුවන් හෝ දෙමාපියන් ඉතාලියට ගෙන්වා ගන්න. ප්රෙෆෙත්තුරා අයදුම්පතේ සිට පළමු සොජෝර්නෝව දක්වා.
වැඩි විස්තරපළමු උපදේශනය නොමිලේ
මෙම සේවාව ගැන ප්‍රශ්න තිබේද?
අපට ලියන්න හෝ කාර්යාලයට එන්න: පළමු උපදේශනය නොමිලේ.